Have a nice day


හීනයක්
මටත්
ආදරේ

ආදරෙන් රවල බලන්නෑ
ඩිංගිත්තක් හිනා වෙන්නෙනෑ
ඒත් එයා ඔහේ ඉන්නවා
මමත් මෙහේ ඉන්නවා


නිරුවත් වෙනවෙට නුඹ ආස නෑ
ඒ හින්දා ඇදුම් ගන්නෙ නෑ
යනවා මං එලියට
Have a nice day sir
සිකී කියනවා



No comments:

Post a Comment