වයලීනය




එදා
ඔයා හරි ලස්සනට
නැටුව..
හිටිය
මං හරි ආසාවෙන්
නැටුමට..

අද
ඔයා සෙල් රුවක්
මගේ හිතේ..
වයලීනය
කියන්න
එදා මං වයපු
ස්වර?

ඔව්..
මට තේරෙනව..
උඹට මතකනෑ නේ?
ඒත් මං ඊයෙත් හෙව්ව
අදත් හොයනව
හෙට???

No comments:

Post a Comment