අළු

 වර්ණ ගොඩක් උඩ ඉඳගෙන              
මං..
කලු සුදු හොයනකොට
නුඹේ..
කලු නපුරුයි
කියලා..
සුදු චාම්ය
කියලා..
අළු පාට මට දුන්නේ
නුඹයි..

හිරු කිරණේ තෙමි
තෙමී..
පොද වැස්සේ දැවි
දැවී..
ආදරෙන් හිටි කාලය
ඉවරයි..
ඇහැරෙන්නට කියලා
හීනෙන් මා..
අවදිකලේ
නුඹයි..

No comments:

Post a Comment